විඩියෝ තෙවන වරටත් දීග ගිය මාධවිගේ Wedding Shoot එක By Paththare ital - May 21, 2024 0 82 මාධවී වත්සලා ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඔන්න එයා තෙවන වරටත් විවාහ වෙලා ඒලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක් වන කසුන් හිනටිගල සමගින්. ඒ අවස්ථාවේ සොදුරු දසුන් පහත විදියෝවෙන් නරඹන්න.