සචිත්‍ර සේනානායක ගැන මේ දැන් වාර්තා වූ කනගාටුදායක ආරංචිය

0
95

විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙනවා.වැඩි විස්තර පහත විඩියෝවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here