මෑකරල් රු. 200යි, රාබු රු. 280යි සහ කැරට් රු. 480යි: අද එළවලුවල මිල ගණන් මෙන්න.

අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇🏻

කැරට් රු. 480.00

බෝංචි රු. 700.00

බීට් රු. 680.00

ලික්ස් රු. 700.00

ගෝවා රු. 320.00

තක්කාලි රු. 600.00

අමු මිරිස් රු. 400.00

මාලු මිරිස් රු. 600.00

වම්බටු රු. 600.00

වට්ටක්කා රු. 200.00

බන්ඩක්කා රු. 240.00

පතෝල රු. 320.00

රාබු රු. 280.00

වැටකොළු රු. 480.00

බටු රු. 480.00

ලූනු කොල රු. 400.00

දෙහි රු. 1400.00

ඉගුරු රු. 3700.00

කරවිල රු. 700.00

දබල රු. 700.00

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල ගණන්👇🏻

කැරට් රු. 300.00

බෝංචි රු. 500.00

බීට් රු. 450.00

ලික්ස් රු. 500.00

ගෝවා රු. 180.00

තක්කාලි රු. 400.00

අමු මිරිස් රු. 300.00

මාලු මිරිස් රු. 450.00

වම්බටු රු. 460.00

බන්ඩක්කා රු. 120.00

වට්ටක්කා රු. 140.00

පතෝල රු. 300.00

රාබු රු. 180.00

වැටකොළු රු. 350.00

තලන බටු රු. 300.00

ලූනු කොල රු. 300.00

නෝකොල් රු. 250.00

මුරුංගා රු. 800.00

දෙහි රු. 1200.00

ඉගුරු රු. 2700.00

කරවිල රු. 600.00

දබල රු. 300.00

මෑකරල් රු. 200.00

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *