සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට සුබම සුබ පණිවිඩයක්.

0
79

දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
යටියන්තොට- කන්දල්ඔය ප්‍රදේශයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙම අදහස් ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලක්ෂ 27 ක්වූ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here