උණුසුම් පුවත් ෆොක්ස් හිල් අනතුරේ කවුරුත් නොහිතපු පැත්ත. By Paththare Digital - April 24, 2024 0 78 ෆොක්ස් හිල් අනතුරේ රියැදුරන්ට ඇප ලබා දී තිබෙනවා.ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබුනා.මෙය සංවිධානය කල අයගේ සංවිධානය කිරීමේ දුර්වලතාවයක් නිසා මෙම අනතුර සිදු උනාදැයි සොයා විමර්ශන සිදු කරනවා.