ජුනි මාසයේ ඔබට ආණ්ඩුවෙන් ලැබෙන නොසිතූ සහන මෙන්න.

ජුනි මාසයේදී පමණ විදුලි බිලට සහ ජල බිලට යම් සහනයක් ලබාදීමටත් සහ බදු අඩු කිරීමටත් ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

IMF මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි රජයේ ආරංචි මාර්ග පැවසුවේ.

දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *