Sun. Nov 24th, 2024

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන කොන්දේසි නිසිආකාරයෙන් ඉටු කිරීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.

https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01

මෙවර පනව ඇති කොන්දේසි ඉටුකළ යුතු කාල රාමුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ්.එම්. යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.

උපුටාගැනීම නෙත් නිවුස්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *