විඩියෝ ජපානයේ මුහුද පසු පසට යයි..දරුණු සුනාමියක්..? By Paththare ital - April 3, 2024 0 152 තායිවානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අවධානමක් මතුව තිබෙනවා..විදෙස් මාධ්‍ය වල දැක්වෙන ආකාරයට තවත් සුළු වෙලාවකින් ජපානයට සුනාමිය පැමිණෙනු ඇති බවටයි සඳහන් කරන්නේ..