Thu. Sep 19th, 2024

රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාව ලබන වසරේ සිට රුපියල් 25,000කින් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පසුගිය කාලයේ බදු වැඩි කිරීම සිදුකලේ ආර්ථිකය ස්ථාවර කිරීමට බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් පැවසුවේ. 

මේ වනවටිත් ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙන බැවින් ඉදිරියේදීත් ජනතාවට සහන රැසක් ලබා දෙමින් කෘෂි ආර්ථිකය ගොඩ නැගීම තමන්ගේ බලාපොරොත්තුව බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

 

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *