උණුසුම් පුවත් වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට. By Paththare Digital - May 3, 2024 0 96 වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. එමෙන්ම ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:10කින් අඩු කර ඇති බවයි.