රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්..

රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්..

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඒ පිළිබඳව දැනුම්දීමක් කළා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *