Sat. Apr 19th, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවකදීයි ඒ බව අනාවරණ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

By Aloka