Wed. Sep 25th, 2024

පාර්ලිමේන්තුව විසුරවිමත් සමග මීලග මැතිවරණයට සුදානම් වෙන සියලු කණ්ඩායම් අතරේ සජිත් නව සන්ධානයක් නිර්මාණය කරමින් තරඟ බිමට පැමිණෙන බව තමයි අපිට දැනගන්නට ලැබුනේ. කෙසේ නමුත් අද දිනයේද සාකඡ්චා පවත්වමින් එලියට පැමිණි සජිත් ඇතුළු කණ්ඩායම මාධ්‍ය හමුවේ විවිධ අදහස් පලකලා. මේ එම අදහස් සියල්ල එකම වීඩියෝවකින්. ඔබගේ අදහස් කමන්ට් කරන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *