අද ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාව ගැන ඔබ දැනුවත් ද.

0
83

අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් 320ක් සහ හමුදා නිලධාරීන් 2746ක් ඒ සඳහා යොදවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනය මේ සමග දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here