අද දවසේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – තොරතුරු මෙතැනින් දැනගන්න

මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දිනයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව ද ඔවුන් දැනුම් දෙනවා.

ඊයේ අවලංගු වූ සහ අද අවලංගු කෙරෙන දුම්රිය පහතින් දැක්වෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *