ඥානසාර හිමියන්ව රෝහල්ගත කළ ඇත්තම හේතුව.

0
79

වසර හතරක සිරදඬුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිටින ඥානසාර හිමියන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කළේ පපුවේ අමාරුවක් නිසා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පෙරේදා (28) දඬුවම නියම කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here