කෝටි තුනක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ යුවළ සිරගෙට යවයි
වසර දෙකකට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට මාස 6 බැගින් සිර දඬුවම් ලබාදෙන ලෙස…
වසර දෙකකට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට මාස 6 බැගින් සිර දඬුවම් ලබාදෙන ලෙස…
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ඔක්තෝබර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග…
දන් කොටුව පෝසිලෙන් සමාගමේ නවකතෘ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතා little සමාගමේ නව සභාපති ලෙස පත් තේරී පත්විය. ව්‍යාපාර ආයතන රැසක ප්‍රධාන පෙළේ තනතුරු දැරූ…
මෙවර මහමැතිවරණය පැවත්වීමට නියමිතව පවතින්නේ 14 වෙනිදා. එහෙමත් අද මැතිවරණ කොමිසමට පැමිණි හිමිනමක් ඒ දිනය වෙනස් කරන්න කියමින් ජනපතිගෙන් ඉල්ලීමක් කර සිටියා. මේ ඒ පිළිබඳව වීඩියෝවයි. මේ පිළිබඳව ඔබගේ අදහස්…
වසර ගණනාවක සිට වසා දමා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ඇති මාර්ගය ජනපති නියමයෙන් අද විවෘත කෙරුණා. ජනාධිපති මන්දිරය ඉදිරිපිට බාරොන් ජයතිලක මාවතයි මෙසේ විවෘත කළේ. ආරක්ෂක හේතූන් මත…
නැවතත් මේ දිනවල ආයෙත් කතා බහට ලක්වෙන්නේ ඉදිරි මහමැතිවරණය පිළිබඳවයි. රට වටේම නව මුහුණු හොයන වෙලාවක සජිත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ අලුත් කරමින් මහමැතිවරණයට සුදානම් වෙන බවක් තමයි අපිට පෙන්නුම්…
අපේ රටේ මත් රකුසාගෙන් බේරගන්න මේ වන විට රට වටේම ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා. ඊට සම්බවන්දව ඊයේ දිනයේදී මිරිහාන පොලිසියෙන් කල වැටලීමකදී හමුවූ දේ ගැන රටම කතාවේ. එහිදී 10g, 220mlg හෙරොයින්,…
මැතිවරණය අවසන් වෙලා දින කිහිපයක් ගතවුණා. හිස් වූ පුටු කිහිපයක්ම මේ වන විට සුදුසුකම් මත පත්වීම් ලැබිලා තියනවා. කෙසේ නමුත් මෙපිලිබන්දව විවිධ පුද්ගලයන් විවිධ මත දරනවා. ඒහි ඇති වරදක් කිසිම…
මැතිවරණය අවසන් වෙලා දින කිහිපයක් ගතවුණා. හිස් වූ පුටු කිහිපයක්ම මේ වන විට සුදුසුකම් මත පත්වීම් ලැබිලා තියනවා. කෙසේ නමුත් මෙපිලිබන්දව විවිධ පුද්ගලයන් විවිධ මත දරනවා. ඒහි ඇති වරදක් කිසිම…
විජිත් හේරත් මහතා අද දිනයේදී වරාය අමාත්‍යංශයේ වැඩ බාරගනිමත් සමග ඔහු එහිදී කල ප්‍රකාශයක් හැමෝගෙම විශේෂ අවධානයට යොමු වුනා. මේ එම වීඩියෝවයි. මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් දැක්වීම අගය කරනවා.