මැතිවරණ කොමිසරිස්ට යකා නගී.. මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා..!
මේ දිනවල රටම කතා වෙන්නේ මැතිවරණය පිළිබඳව යි. රට වටේම තවම උණුසුම් මැතිවරණ වේදිකා දකින්න ලැබුනත් ඒවාට තව ඇත්තේ ඉතාම සීමිත දින ප්රමාණයකි. මේ අතරේ ජනතාවගේ දැනුවත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන්…