අද ඉඳන් සහනාධාර බෙදන්න බෑ.. මැකෝ තිතටම නීතිය ක්‍රියාත්මකයි.
ජනපතිවරණයේ උනුස්ම යන්නත් කලින් මැතිවරණ කොමසාරිස්ට නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න සිදුවෙලා. ඒ මහමැතිවරණය. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් පළමුවරට මාධ්‍ය අමතා කල විශේෂ ප්‍රකාශයක් මේ පහලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මේ…