ප්‍රිමියර් ලීග් උළෙලේ ජාතික ගීය කියූ උමාරාට වැඩ වරදින ලකුණු.?

ප්‍රිමියර් ලීග් උළෙලේ ජාතික ගීය කියූ උමාරාට වැඩ වරදින ලකුණු.?

ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා..

නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මේ බවා පැවසුවා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *