යුක්‍රේන ජනපතිගේ උපන් ගමටත් රුසියාවෙන් ප්‍රහාර.

0
113

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සාමාන්‍ය වැසියන් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here