“අක්කී, ඔයා අම්මා කෙනෙක් වෙන්න ආස නැද්ද?” – රසිකයන්ගේ ප්‍රශ්නවලට ශලනි දුන්න උත්තර.

ශලනි තාරකා කියන්නේ කවුරුත් දන්නා, ආදරය කරන අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.

ඉතින් ශලනි එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසික රසිකාවියන්ට තමන්ගෙන් ඕනිම ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් ලබාදීලා තිබුණා.

මේ තියෙන්නේ කට්ටිය අහලා තියෙන ප්‍රශ්න සහ ශලනි ඒවට දීලා තියෙන උත්තර.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *