පියුමි ඇයි මේ දුකින්..? කාගේත් ආකර්ශනය දිනාගත්ත සරාගී පියුමිට එකපාරටම මොකද මේ වුණේ..?

පියුමි ඇයි මේ දුකින්..? කාගේත් ආකර්ශනය දිනාගත්ත සරාගී පියුමිට එකපාරටම මොකද මේ වුණේ..?

පියුමි මේ ඉන්නේ දුකෙන්ද කියලා මේ කතාව අහන දකින ඕනම කෙනෙක්ට හිතේවි… ගොඩක් සතුටෙන් හිනා වෙලා ඉන්න කෙනෙක්ගේ හිත ඇතුලේ කාටවත් කියන්න බැරි වෙච්ච දුකක් තියෙන්න පුළුවන් නේද..?

ඒත් ඒ හැම දෙයක්ම එක හිනාවකින් හංගාගෙන ඉන්න ගොඩක් අයට බැරි වුණාට පියුමි නම් එහෙම ඉන්න පාටයි..

මේ බලන්නකෝ ඇය ඇගේ සමාජමාධ්‍යවලට උපුටගෙන තියන සටහන….

මේක දැක්කම නම් හිතෙන්නේ එහෙම නේද..?

“ලොක ඉතිහසෙයෙ වඩාත්ම දුක්බරම වැකිය ලියා ඇත්තෙ’ ලොකෙටම සිනාහව බෙදපු මිනිසාය , ” මා වැස්සෙ ඇවිදිමට කැමතිය මන්ද, එවිට කිසිවෙකු මා හඩනා බව නොපෙනෙයි …!! – චාලි චැප්ලින්-“

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *