Thu. Oct 24th, 2024

Month: August 2023

පොල්තෙල් පිළිබඳව මුළු ඇඟම හිරිවැටෙන අනාවරණයක්

ආනයනික පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලුවද,දේශීය පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනයේ ප්‍රමිති සහතිකයකට ලක් නොකිරීම පිළිබඳව හෙළිදරව්වක් අද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ අනාවරණයක් කර සිටියා.. අද වන…

“තව මලක් ඉන්නවා හැංගිලා” පුංචි පවුලේ ඊළඟ අමුත්තා ගැන අඛිලගෙන් ඉඟියක්.

මේ කියන්නේ ඒ පවුලේ අලුත් සාමාජිකයා ගැනද..? මේ වෙනකොට සුරතල් පුංචි දුවෙකුගේ අම්මා අප්පච්චී වෙලා ඉන්න අඛිලගේ පවුලේ මීළඟ අමුත්තා කවුද කියලා තමයි ගොඩක් දෙනා මේ බලාගෙන ඉන්නේ.. කොහොම වුණත්…

Living together ඉඳලා විවාහ වෙන්න කැමතියි. මේක හරි අමුතු කතාබහක්.

ලක්ෂිකා ගැන විස්තර ටිකක් කියමුද? මගේ නම ගීතාංජලී ලක්ෂිකා. පදිංචිවෙලා ඉන්නෙ හොරණ. මේ වෙද්දි මට වයස අවුරුදු විසි හතරයි. දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණේ කොහොමද? දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීශ්ගේ චරිතය…

IMF දෙවන වාරිකය ලැබෙන හැටි මෙන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මසදී සිදුකිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සමාලෝචනයෙන්…

පාසල් සිසුවෙක් – වෛද්‍ය සිසුවියක්ව අප#යෝජනය කරයි.

වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පාසල් සිසුවෙකු ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි ජාඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වෙනවා. අත්අඩංගුවට ගත් පාසල් සිසුවා…

මිලියන 20කට අහාර හිඟවෙයි..

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් මිලියන 20.3 ජනතාවක් ආහාර හිඟයකට මුහුණ පා ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසනවා.එම සංඛ්‍යාවෙන් මිලියන 6.3 ක් අතිශයින්ම පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ…

අඹු සැමි යුවලක් පාසල් වේලාවේ විදුහල්පතිට ඇඟේ හයිය පෙන්වයි.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි. පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත් කර ඇතැයි උසස්…

ලක්ෂ 7ක රන් මාලය ගන්න තරුණියක ගෙදරක සිරකර විසිදාහක පලතුරු කන්න දෙයි

තම තරුණ බිරිය දරු ප්‍රසූතිය සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හඳුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට…

මඟු‍ල් දවසෙම මනමාලයාගේ කෙරුවාව දැනගත් මනමාලිය සාරියත් කඩාගෙන දුවයි.

සිය විවාහ මංගල්‍යය දා අඹ යහළුවා මනාලියට හදුන්වාදීමට ගොස් අමු අමුවේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා. ගම් තුලාවේ හැම වැඩක්ම කළේ දෙදෙනා එකටය, කෑවේ බිව්වේ එකටය,…

දැන් පවතින මිලට වඩා 70%ක් අඩුවෙන් වාහන ලංකාවට ගෙන්න සැලැස්මක් එයි.

නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා…