සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් මිලියන 20.3 ජනතාවක් ආහාර හිඟයකට මුහුණ පා ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසනවා.එම සංඛ්‍යාවෙන් මිලියන 6.3 ක් අතිශයින්ම පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

Posted inඋණුසුම් පුවත් විඩියෝ