පොල්තෙල් පිළිබඳව මුළු ඇඟම හිරිවැටෙන අනාවරණයක්

පොල්තෙල් පිළිබඳව මුළු ඇඟම හිරිවැටෙන අනාවරණයක්

ආනයනික පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලුවද,දේශීය පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනයේ ප්‍රමිති සහතිකයකට ලක් නොකිරීම පිළිබඳව හෙළිදරව්වක් අද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ අනාවරණයක් කර සිටියා..

අද වන විට පොල්තෙල් යනු සෑම නිවසකම වැඩි වශයෙන් භාවිත කරන දෙයක් වෙලා.නමුත් ඔබ පොල්තෙල් පරිභෝජනයට ගත්තත් මේ ගැන දැනුවත්ව සිටියද..මාධ්‍ය හමුවේදී කල ඇඟ හිරිවැටෙන අනාවරණය මෙන්න.පහත වීඩියෝව තුලින් බලන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *