Posted inඋණුසුම් පුවත්
රටවල් හතක සංචාරකයන්ට ලංකාවෙන් නොමිලේ වීසා.
රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ නියමු වැඩසටහනක් ලෙස චීන, ඉන්දියානු,…