Sun. Nov 24th, 2024

Month: November 2023

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකර තිබේ. ලිපියක් නිකුත් කරමින් ඒ මහතා…

ටික්ටෝක් තහනම් කරයි.

ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ.   චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ…

කෝලි අංක 1ට – ඩිල්ෂාන් අංක 2ට.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊ‌යේ (12) දිනයෙන් නිමාවට පත් විය. පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට…

ජැක්සන්ගෙ වටිනාම දෙයක් වෙන්දේසි කරයි.

ලන්ඩන් නුවර පැවති වෙන්දේසියකදී ,පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හය දහසකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම ජැකට්ටුව මෙන්ම…

රාජ්‍ය සේවකයන් සතුට කරන්න ජනපති අද දවල් 12ට එයි.

විසි ලක්ෂයකගේ වැටුප් වැඩි කෙරෙන ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කෙරේ. දාහතර ලක්ෂයක් පමණ වන…

අයවැය හෙට පාර්ලිමේන්තුවට – ලක්‍ෂ 20කට පමණ වැටුප් වැඩි වේ.

2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2…

සියල්ලගෙන්ම කුසල් සමාව ඉල්ලයි.

තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි. අද (12) දහවල් ශ්‍රී…

ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම අද මාධ්‍ය හමුවක.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතයි. අද පෙරවරු 11.00ට කොළඹ…

2024 ආහාර මිල ගැන තොරතුරු රැස් කෙරේ.

එළැඹෙන 2024 වර්ෂයට අදාළ වන පරිදි සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය විසින් තොරතුරු රැස් කිරීම ආරම්භ කර තිබේ. එලෙස රැස් කරන තොරතුරු දෙසැම්බර්…

පෙට්‍රල්-ඩීසල් වලට 10%ක බද්දක්.

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ…