2024 අවසන්වීමට පෙර එන – ඊ පාස්පෝට්
ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) මේ වසර අවසන් වන විට මෙරටට හඳුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය පැවසුවේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය…