Fri. Nov 22nd, 2024

Month: February 2024

වැලන්ටයින් දවසේ පෙම්වතිය ආවේ නැති නිසා රක්වානේ තරුණයෙක් -දිවි නසා ගනියි.

ලෝක තරුණ ප්‍රජාවම ප්‍රේමය වෙනුවෙන් වැලන්ටයින් දිනය සැමරූ ඊයේ (14) දින ප්‍රේමය වෙනුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි හානි කරගත් තරුණ පෙම්වතකු පිළිබඳ පුවතක් රක්වාන පොලිසියෙන් ඊයේ (14) වාර්තා විය.…

විදුලි ගාස්තුව 25%කින් අඩු කරන්න පුළුවන්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය…

අදින් පසු ලංකාවේ මාස 5ක එක්දින නොනගතයක්.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (14 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇත. මෙම තරගයෙන් අනතුරුව ජූලි මාසයේදී ඉන්දියාවට…

මට ලස්සන ආදර කතාවක් තිබුණා. දැන් ඒක නෑ ඒ නිසා මං දැන් මම ආදරයක් ගැන හිතන්නෙ නෑ.

මේ දිනවල පුංචි තිරයේ තිරගත වන මන්දාරම් කතාව කියන්නේ ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ඉහලින්ම දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්.මේ නිර්මාණයට රංගනයෙන් දායකත්වය දක්වන බහුතරයක් දෙනාට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. විදූ කියන්නේ බොහොම අහිංසක…

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සිට යළි වර්ජනයේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය…

මට මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න තිබුණා මගේ පවුලෙත් වෛද්‍යවරු ගොඩක් ඉන්නවා.

අමන්දා පෙරේරා කියන්නේ හිරු ස්ටාර් සීසන් 2  හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු ආදරණීය ගායන ශිල්පිනියක්.ඇය හිරුස්ටාර් හරහා බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ සංගීතයට ඇලුම් කරන ආදරණීය ගායිකාවක් විදිහට. අද වෙද්දි…

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වෙයි.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ මෙලෙස රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇත්තේ රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු…

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට හේතුව හෙළිකරයි.

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම පැවසීය. මේ වන විට සීග්‍රයෙන් අති විශාල ආකාරයට…

ඊශ්‍රායලය අධි තාක්ෂණික යුධ භාණ්ඩයක් එළියට

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුධ මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ අවසාන සහ අතිශයින් දරුණු සටන් ඇවිලී යන කාල සීමාවයි. මීට පෙරත් වීඩියෝ කිහිපයකින්ම ඊශ්‍රායලය විසින් භාවිතා…

බ්‍රිතාන්‍යයේ ළාබාලතම ආචාර්ය උපාධිධාරියා.

වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දරුවෙකු එංගලන්තයේ ළාබාලතම ආචාර්‍ය උපාධිධාරියා බවට පත් ව තිබේ. Yasha Asley නම් මොහු මානව ගණක යන්ත්‍රය ලෙස හැඳින්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. …