Sat. May 18th, 2024

Month: February 2024

මගේ ආශාව වුණේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරන්න. මගේ උස නිසා ඒ හීනය මට අහිමි වුණා.

ලංකාවේ කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා.ඒ විදිහට මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්චි අලුත්ම කලාකාරිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ.ඇය අපිට හමුවුණේ දෙකොන් මාරු ටෙලි…

තරුපහේ හෝටලේ සුප් එකට ගම්මිරිස් ඇටෙන් අංචියක්.

කොළඹ තරු පහේ හෝටලයක අවන්හලකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී තිබේ . පසුගියදා රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සුප් එක…

ලොතරැයි දිනුම් ඇතැයි ඇමතුම් ලබාදී ලක්ෂ 18ක් වංචා කරලා.

ලොතරැයියක දිනුමක් තිබෙන බව පවසමින් කාන්තාවන්ට සහ පිරිමින්ට දුරකතන ඇමතුම් ලබාදී වංචනික ලෙස මුදල් ඉපැයූ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා (30) පස්වරුවේ කිරිබත්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් අසලදී…

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු 80%කින් ඉහළට.

අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ නංවා තිබේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ, ඒ අනුව රුපියල් 50ක පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල්…

මිල සංශෝධනයත් සමග බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි.

ලංකා සුදු ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් ප්‍රකාශ කළා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද (01)…

මවගේ 47 හැවිරිදි කැනඩා අ#නියම් සැමියා නිසා 15 හැවිරිදි දියණිය තුන්මස් ගැබිණියක් වෙලා.

යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේදී මවගේ 47 හැවිරිදි අනියම් සැමියා අතින් වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගැබ් ගෙන ඇති බවට පේදුරුතුඩුව රෝහලේ වාර්තාවලින් ඊයේ (31) සනාථ වී තිබෙනවා. එම දැරියගේ මව බැංකු…