Fri. Nov 22nd, 2024

Month: February 2024

අලුත් ආදර කතාවක් පටන් ගත්තා. මට භාෂා හතරක් කතා කරන්න වගේම ලියන්න පුළුවන්.

මේ දවස්වල වෙනදාට වැඩියෙන් කාර්යබහුල වෙලා තියෙන්නේ අලුත් ආදර කතාව නිසාද? ඒකත් එක හේතුවක් තමයි. මේ දවස්වල අලුත් ආදර කතාවේ ප්‍රචාරණ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරතුර මගේ ව්‍යාපාර කටයුතුත් කරනවා.…

වසර 33කට පසු කොටු වූ ඝා#තන සැකකාරිය

උපක්‍රමශීලීව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි අඹු සැමි යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව ඝාතනය සිදුවී…

මධුසමය පැත්තක දමා මනාලයා, ඕටී කරන්න ගිහින්. අන්තිමට වුණ දේ මෙන්න.

මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක්  මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබෙනවා. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ…

අයිෆල් කුලුනේ ලෝහ වලින් ඔලිම්පික් පදක්කම්.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්විය. මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රංශයේ…

පාන් ගැසට් එකෙන් පසු බේකරි 232කට නඩු.

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරීන් පැවසීය.…

හෙට අස්වැසුමේ නව අයදුම්පත් කැඳවයි.

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇත. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව…

හෙට තෙල් හිඟයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව…

සල්ලි වෙනුවෙන්ම ජීවත් වෙන තැන මම නැහැ.

2024 අලුත් අවුරුද්දක් පටන් ගත්තා, කලාවේ අලුත් වැඩ මොනවද? සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ කියන අලුත්ම නාට්‍යයේ ශූටින් පටන් ගන්නවා. මේ දිනවල තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය විකාශය වෙනවා. කොහොමත් කවදාවත්…

ලංකාවේ කෑම සිංගප්පූරුව හොල්ලයි.

ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා වූ ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසක්. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම…

උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට.

එළැඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට…