මිනිස් මොළයට බද්ද කළ චිප් එක.
රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ…
රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ…
11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද…
වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.…
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තා…
කාන්චනා කියන්නේ තරුණයන් අතර ජනප්‍රියම තරුවක්. ඒ වගේම ඇය ගොඩක් දක්ෂයි. ඇයට ලංකාවෙ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ ඉතාම දක්ෂතාවය වගේම රූපය නිසයි. ඉතින් කලා ලොවේ දක්ෂ තරුවක් වන කාන්චනා…
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (02) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ…
විදුලි බිල නොගෙවූ නිසා ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කෙරේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඝානා පාර්ලිමේන්තුවේ විදුලි බලය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම කටයුතු කර තිබේ. එසේ විදුලිබලය විසන්ධි කර ඇත්තේ,…
මාසයක් ආරභයේදීම මේ කියන්න යන කාරණා ටික ගොඩක් සුපිරුදු කාරණා ටිකක්. ඒ නිසා හැම කෙනෙක්ම වගේ මේ ගැන ගොඩක් උනන්දුයි. කොහොම වුණත්, මෙම මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක්…