Sun. May 19th, 2024

Month: March 2024

මහරගම දී වාහන හතරකට හානි කළ බෝ අත්ත.

ඊයේ (28) රාත්‍රී 7.30ට පමණ මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. මෙම අනතුරින් යතුරුපැදියකට, මෝටර් රථයකට සහ ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුව ඇති…

දේවස්ථාන 2239ක් වෙනුවෙන් පොලිසිය සුදානම්.

ශ්‍රී ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක් මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනය සඳහා සුදානමින් සිටිනවා. ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා…

මෛත්‍රීට ‘කොළඹම’ අහිමිවන ලකුණු – ‘අත’ සජිත් අතට

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් බහුතරය සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබෙනවා. මිට පෙර බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා…

පෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි.

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව…

එලවළු මිල වාර්තාගත ලෙස අද තවදුරටත් පහළ බසියි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා. විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් පවසන්නේ. ඒ…

31 රෑ ඉන්ධන මිල පහළට යයි.

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩුව විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් වෙබ් අඩවි මේ බව සඳහන්…

“මම ඉවත් වෙන්නේ නෑ…”-මහ බැංකු අධිපති

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී…

ජාතික අවම වැටුප වැඩිකෙරේ.

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ…

මත්පැන් මිල ගැන අලුත් ආරංචියක්.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

අපනයන තහනම දිගටම ලොකු ලූනු මිල ඉස්සෙන හැඩ.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම…