Sat. Jul 27th, 2024

Month: April 2024

ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට.

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබේ. ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවිම හේතුවෙන් ඉන්ධන මිල පහළ යනු…

සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ…

පෘථිවියේ දෙවන චන්ද්‍රයා ගැන හෙළිදරව්වක්, චන්ද්‍රයාගෙන් ම කෑල්ලක්.

පෘථිවියේ ‘දෙවන චන්ද්‍රයා’ ලෙස විද්‍යාඥයන් හඳුන්වනු ලබන ‘කමෝ‘ඔඇලෙව’ නමැති ග්‍රාහකය චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක් බවට තහවුරු වී තිබෙනවා. පරිගණක ආකෘති භාවිතයෙන් මෙම නිගමනයට එළැඹ ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.…

මැණික්හින්න රෝහලේ ගැ#ටුමකින් 7දෙනෙකුට තුවාල.

මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල…

වෙඩිල්ලක් වැරදී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වේ.

චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙනවා. ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක්…

2024 ලොව ලාබාලතම කෝටිපතිනිය..

2024 Forbes ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් වන Livia Voigt, ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනියගේ පදවියට හිමිකම් කියයි. මෙම වසරේ ලැයිස්තුව තරුනයින් විසින් ආධිපත්‍යය දරයි, ලාබාලතම ප්‍රකෝටිපතියන් 25 දෙනා වයස…

මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් වූ මෘදුකාංග ඉංජිනේරුවා.

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ…

පාසලේ ප්‍රේමය දරුණු වේ – මුල්ලේරියාවේ 15ක් රිමාන්ඩ්.

පෙම් සබඳතාවයක් මුල් කරගනිමින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙක් සහ තරුණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට…

වසර 26කට පසුව ලැබුන නඩු තීන්දුව.

කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුද දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙනවිත් යම්කිසි සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ එකී මිනී මැරීමේ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන්ව…