Sat. May 18th, 2024

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබේ.

ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවිම හේතුවෙන් ඉන්ධන මිල පහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *