Posted inඋණුසුම් පුවත්
මෛත්‍රීට තහනමක් පැනවීමත් සමග නිදහස් පක්ෂයට පැමිණි පරණ මුහුණු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසනවා.මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිත්වයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අධිකරණය…