Fri. Sep 20th, 2024

Month: April 2024

ඩයලොග් – මොබිටෙල් ඒකාධිකාරිය අවසන් කරමින් ස්ටාර්ලින්ක් මෙරටට ලබා දීමේ පරීක්ෂණය සාර්ථක වෙයි.

Starlink Internet කියන්නේ මොකක්ද කියා හොදින්ම දන්නවා. සරලවම මෙය අධිවේගි අන්තර්ජාල පහසුකම් ලොව ඕනෑම ස්ථානයක් සඳහා රැහැන් රහිතව ලබා දීම සඳහා SpaceX සමාගම විසින් ක්‍රියාත්මත කරන ව්‍යාපෘතියක් වනවා. ඒ වගේම…

හමුදා පුහුණුවීමක් අතරතුර මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් කඩා වැටෙයි.

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර්…

අමාරුවේ නොවැටී ක්‍රෙඩිට් කාර්ඩ් පාව්ච්චි කරන නියම විදිහ.

ක්‍රෙඩිට් කාඩ් යනු මාරයකු බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. එබැවින් ඇතැමුන් එම කාඩ්පත් ලබා ගැනීමට පවා බිය වෙති. සැබැවින්ම ක්‍රෙඩිට් කාඩ්පත් ඔතරම් භයානකද? එසේ නම්, සාමාන්‍ය ආදායමකින් හෙබි ඇතැම් පවුල්…

අමුත්තන්ට සංග්‍රහ කරන්න ආණ්ඩුවේ සහල්වලට සල්ලි එකතු කරලා.

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරනවා. එම මුදල ලබා නොදීමට…

තායිවානයේ භූකම්පන අසූ ගණනක්.

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ…

මීටර් නැති ත්‍රීරෝද රථවලට වැඩ වරදියි.

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල…

ලෝකෙ ලොකුම වාහන වෙන්දේසිය.

වාහනයක් මිලදී ගැනීමේදී ආසියාතිකයන් වැඩිපුරම කල්පනා කරන කාරණයක් වන්නේ ඒ වෙනුවෙන් තමන්ට වියදම් කිරීමට සිදුවන සහ වියදම් කිරීමට හැකි මුදලයි. යුරෝපයේ සිට ඉස්තරම් ම වර්ගයේ වාහනයක් මෙරට ගෙන්වීමට නම් ආසියාතිකයෙකුට…

ෆොක්ස් හිල් තරගාවලියෙන් පසු ඊයේ රෑ ජයටම DJ ප්‍රසංගයක්.

ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. ෆොක්ස් තරගාවලියට සමගාමීව පවත්වා ඇති මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය…

සැමියන් තිදෙනෙකු එක්ක විවාහ වූ අප්‍රිකානු කාන්තාව.

බහු විවාහ ලෝකයේ හැම තැනම වගේ සිදුවෙනවා. නමුත් කාන්තා බහු විවාහ සිදුවන්නේ කලාතුරකින්. අප්‍රිකානු ජාතික කාන්තාවක් වන නෙළී කියන්නෙත් එහෙම කාන්තාවක්. ඇය සමියාන් තිදෙනෙකු විවාහ කරගෙන ජිවත් වෙන්නේ එකම ගෙදරක…

දියතලාවේ අනතුරේ මෝටර් රථ රියදුරන් අත්අඩංගුවට.

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත…