ඇස්ට්රාසෙනෙකා අතුරු ආබාධ. ලංකාවේ එන්නත ගත් අයට සිදුවන්නේ කුමක් ද.?
කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි. එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ…