Fri. Oct 18th, 2024

Month: May 2024

පොහොට්ටුව හදිසියේම මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කැඳවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව…

ඉමිටේෂන් මුදු තුන් පාරක් බැංකුවේ තියලා ලක්ෂ 11ක් ගත් පුද්ගලයා අල්ලයි.

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් ලබා දී ඇති…

හෙටත් උණුුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්..!

හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (06) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්…

වීසා නිකුත් කිරීම ගැන රජය අලුත් තීරණයක් ගනියි.

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය අද (06) තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය…

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්.

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ…

ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූණු ගොඩක් අඩුවට – ලූණු කිලෝව 350ට බහියි.

ඉන්දියාව මෙරටට ලොකු ලූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමග පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා…

ටයිටැනික් චිත්‍රපටයේ “කපිතාන් එඩ්වඩ් ස්මිත්” ජීවන රඟ මඩලින් බැස යයි

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි. බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ්…

කුලියාපිටියේ අතුරුදන් තරුණයාව පැහැරගත් රථය ලේ සමග හසුවේ.

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වනවා.…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ.

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා. එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු…

ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය හමුවේ.

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.…