Fri. Oct 18th, 2024

Month: May 2024

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්.

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02)…

අදත් වහින්න පුළුවන්.

අද (02) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

ලංගම බස් රථ 685 ක් මැයි දිනයට.

පක්ෂ හයක නියෝජිතයන් මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසුවා. එම නියෝජිතයන් විසින් බස් රථ…

මහින්දගෙන් විශේෂ තීරණයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විශේෂ තීරණයක් ගැන ඊයේ මැයි දිනයේ ප්‍රකාශ කළා. “ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ…

හොර රහසේම දිග ගිය සංගීත් සහ දිනිතිගේ මංගල චායාරූප

මුළු රටේම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය කලාතරු දෙකක් තමයි සංගීත සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. සිංගප්පුරුවේදී ඉතාමත් ලස්සන මංගල චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා. ඒ…

මැයි 20ට කළින් විවාදෙට දිනයක් දෙන්න – අනුරගෙන් සජිත්ට අභියෝගයක්.

සජබය විසින් යෝජනාකළ විවාදයට තමන් සූදානම් වුවත්, ඔවුන් තවමත් ඊට දිනයක් නොදෙන බව අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක්වෙමින් අද පැවසුවා. ඔහු පවසන්නේ ශිෂ්‍යත්ව ළමයි…

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.…

බොරු කියා අස්වැසුම ගත් අය සොයා විශේෂ වැඩපිළිවෙලක්.

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත…

ජනපතිගේ මැයි දින පණිවුඩය.

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය කම්කරු…