මහින්දගෙන් විශේෂ තීරණයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විශේෂ තීරණයක් ගැන ඊයේ මැයි දිනයේ ප්‍රකාශ කළා.

“ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොහෙටද ?… කියන තීන්දුව අද පටන් අපි රටට පෙන්වන්න ඕනේ.”

“ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු… මේ රටේ අනාගතය නැති කරපු අයගේ ඔඩොක්කුවට වැටෙන්න නම් යන්න එපා. එළඹෙන ජනාධිපතිවරණය ජය ගන්නේ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි.”

“සමහරු බලයි මෙතරම් විශ්වාසයෙන් ඇයි මේ දේ කියන්නේ කියලා. වෙලාව ආපුවාම තීරණය රටට දැනුම්දෙන්නම්.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *