Fri. Jan 10th, 2025

Month: May 2024

මිරිස් කුඩු, කහ කුඩු, අතරේ කොකේන් ගෙනා කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට.

කොකෙන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපොළ රේගුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඇය සතුව තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 2…

මීන ලග්න හිමියන් ධනය පරිස්සම් කරගන්න, අද දවස ඔබට කොහොමද..?

මේෂඅවිවේකි දිනකි. ගමන් බිමන් වැනි දේ බහුල වේ. ආගමික උත්සව සංවිධාන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියා කරයි. දුරගමන් සංවිධානයට හේතුයි. ශිරෝගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු/…

සංහිදියාවේ අදහස් විමසුමේ දී නැවත විවාහ වීම සඳහා සහනකට යෝජනාවක්..

කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා…

තෙවන වරටත් දීග ගිය මාධවිගේ Wedding Shoot එක

මාධවී වත්සලා ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඔන්න එයා තෙවන වරටත් විවාහ වෙලා ඒලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක් වන කසුන් හිනටිගල සමගින්. ඒ…

ඡන්දය කල්දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් දමයි.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් විභාගය කල් දමා තිබෙනවා. මේ මස 29 වනදා දක්වා එය කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ…

මේ ප්‍රදේශවලට ගංවතුර ඇති වෙන්න පුළුවන්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල,…

පොලිසිය දුටු තරුණිය තාප්පෙන් පනී – කූරු ඇනී මරු දකී.

හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබෙනවා. එහිදී තාප්පයේ තිබූ…

මහ වැස්සකට පසු, වැස්සද කියලවත් හොයාගන්න බැරි චින්නස්වාමි ක්‍රීඩාංගණය – විනාඩි කිහිපයයි වතුර අතුරුදන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික ශිල්පක්‍රම දවසින් දවස අලුත් වෙනවා. ඊට නොදෙවෙනි ලෙස ක්‍රීඩා උපකරණ, මෙවලම් මෙන්ම ක්‍රීඩාංගණවලට එක්කරන තාක්ෂණයත් දවසින් දවස වෙනස් වෙනවා. මේ කියන්න යන චින්නස්වාමි ක්‍රීඩාංගණයත් ඒ වගේ එකක්.…

ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 4ක් ඉන්දියාවේදි කොටුවෙයි.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ…

ඩයනා ගෙදරින් අතුරුදන් වෙලා..?

විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා…