Thu. Sep 19th, 2024

Month: June 2024

දුම්රිය වර්ජනයෙන් හවසට කාර්යාල සේවකයන් අමාරුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක්…

ලියන්ගේමුල්ලේ කාණුවක මියගිය තිසාරාගේ ඝාතනයේ සුලමුල මෙන්න

සීදුව ශාන්ත අන්තෝනි පල්ලිය ප්‍රදේශයේදී පසුගිය දිනක ඝාතනයට ලක්වූ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටින උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාවක් පිළිබඳව පසුගිය දිනක රටේ අවධානයක් දිනාගනු ලැබුවා..කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව…

අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි.…

ජේතවනාරාමයේ අකුණු සන්නායක සොරකම පසුපස රියැලිටි තරගයක ජනප්‍රිය ගායකයෙක්.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී…

හංවැල්ලේ පාලම යටින් හමුවූ මිලියන 30 වස්තුව, නාවික හමුදාව විසින් ගොඩගනියි.

හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ…

ගෑස් මිල අඩුවූ හැටි.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, මාසික ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුවයි. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින්…

ගංවතුරේ විනෝද වූ 20කට විදුලි සැර වැදිලා.

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය…

උසස් පෙළ ‘A’ සමාර්ථ තුනක් ගත් දෑස නොපෙනෙන සිසුවිය.

කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා. ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී…

විස්සයි20 ලෝක කුසලානයේ කවුරුත් නොදත් සල්ලි මල්ල මෙන්න.

අමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අ නිවේදනය…

ආණ්ඩුපක්ෂයේ ආරවුලක් හේතුවෙන් මන්ත්‍රී රාජපක්ෂ රෝහලේ.

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති…