Posted inඋණුසුම් පුවත්
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.
මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.…