Year: 2024
-
2500 වතාවක් මනමාලිට ඇන්දා දැන් බඳින්නයි කල්පනාව.
සුන්දර මනාලියක් විදිහට හැඩගැන්විලා ලස්සන විවාහ මංගල උත්සවයක් ගැනීම බොහෝ ගැහැනු ළමයින්ගේ හිතේ තියෙන සුන්දර සිහින අතරින් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. තවත් විදිහකට කියනවා නම් බොහෝ යුවතියන් සුන්දර මනාලියක් වෙන දවස එනකම් ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්නවා. ඉතින් අද අපි කියන්න යන්නේත් සුරූපී මනාලියක් ගැන කතාවක්. හැබැයි මේ කතාව අනික් කතාවලට වඩා ටිකක් වෙනස්.…
-
ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි. විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලබාදී ඇති අතර සුදුසුකම් ලැබූවන් 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව ලේකම්වරයා සදහන් කරයි. දීර්ඝ කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන්…
-
ඇපල් ගෙඩියක මිල වැඩිම රටවල් අතර ලංකාව දෙවන තැනට පත් වෙයි.
ඇපල් ගෙඩියක් සදහා වැඩිම මිලක් ගෙවනු ලබන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයයි. නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇපල් කිලෝවක් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 7.05 ක මිලකට ය. ඇපල් කිලෝවක් සදහා දෙවනුවට වැඩිම මිලක් ගෙවනු ලබන්නේ ලංකාවේ ඇපල් පාරිභෝගිකයන් ය. ලංකාවේ ඇපල් කිලෝවක් අලෙවිවන මිල ඩොලර් 7.04 කි. දිල්ලියේ ඇපල් කිලෝවක් ඩොලර් 2.01 කි. මෙම දත්ත වාර්තා කර තිබෙන්නේ…

ශ්‍රී ලංකන් ගුවන් යානයක දින 3ක මෙහෙයුමකින් මීයෙක් සොයා ගනියි.
ශ්‍රීලන්කන් ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් නුවරදී රිංගූ මීයකු ඇල්ලීමට දින තුනක කාලයක් ගතවී ඇතැයි අනාවරණය වේ. ශ්‍රීලන්කන් ගුවන් යානය තුළ මීයකු සිටින බව පාකිස්තානයේ ලාහෝර් නුවරදී ගුවන් මගියකු ගුවන් යානයේ සේවකයන්ට දැනුම්දී තිබේ. මෙම ගුවන් යානය ඉකුත් 22 වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි පසු මීයා ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, ඉකුත් 25 වැනිදා…
-
මාස 5 බබා කාමරේ දමා, 21 හැවිරිදි තරුණ යුවල පැන යයි.
ලයින් කාමරක තාවකාලිකව පදිංචියට පැමිණි 21 හැවිරිදි තරුණ යුවලක් විසින් තම මාස පහක කුඩා දරුවෙකු ලයින් කාමරයක දමා පළා ගොස් ඇතැයි වාර්තා වෙනවා. මොවුන් පසුගිය 22 වැනි දින වතු නිවාස පේලියේ පදිංචි පුද්ගලයෙකු අමතා තමන් විදේශ ගතවන බැවින් කාමරයේ සිටින පිරිමි දරුවා කාටහෝ දී රැකබලා ගැනීමට කටයුතු කරන ලෙස පවසා තිබෙනවා. එසේ පවසා දරුවාගේ මව…
-
වසර 2ක් තුළ හෙද හෙදියන් 2,528ක් සේවය ඇහැර ගිහින්.
පසුගිය වසර දෙක තුළ 2,528 දෙනෙකු හෙද සේවයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චී පැවසුවේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි. මෙලෙස සේවයෙන් ඉවත් වූ හෙද හෙදියන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
-
රට පුරා හමුවන නාඳුනන සිරුරු.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති අතර එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව පොලීසිය පවසයි. කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. එම මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, එය වයස අවුරුදු 35ත් 40ත්…

ජනාධිපතිවරණය ද..? මහ ඡන්දය ද..?
පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න මේ දක්වාත් නිශ්චිත තත්ත්වයකට එළැඹීමට කිසිවකුට නොහැකි ව ඇත. ඊට හේතුව වී ඇත්තේ, මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වාත් නිල ප්‍රකාශයක් සිදු නොකිරීමයි. කෙසේ වෙතත් අවස්ථා…