Year: 2024
-
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද.
රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (01) සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව පවසනවා. ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා පවසන්නේ. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි ඒ ,මහතා වැඩිදුරටත් සඳහන්…

ඉන්ධන මිල වෙනස් වූ හැටි මෙන්න.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය කර තිබෙනවා.
-
දිවි ගැලවුණු ධීවරයින් දෙදෙනා “වෙළෙඳ නෞකාවක් මගින්” බේරාගෙන – ඉතිරි පිරිස මිය ගිහින්.
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් රෝගීවූ ධීවරයින් දෙදෙනා සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා. ඔවුන් සමග සිටි ධීවරයින් 6 දෙනාගෙන් සිව් දෙනෙක් මේවන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බේරාගත් ධීවරයින් දෙදෙනාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට භාරදීමට නියමිතයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාවක්.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 වසරේ ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට ඊයේ (27) දිනයේදී එම මුදල් මුදාහැර ඇති බව සඳහන් වනවා. මෙම වැඩසටහනේ පළමු අදියර…
-
අද ප්‍රදේශ කිහිපයකට තද සුළං සමගින් තද වැසි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (29) දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් නිවේදනයේ දැක්වෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර…

සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉහළට.
මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවයි. මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සවිකළ සූර්ය පැනල මගින්…
-
හිරුණිකාට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම්.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.