Year: 2024
-
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් රවුෆ්ඩීන්ගේ ගෝලයා හෙරොයින් සහ ජාවාරමෙන් ඉපයු මුදල් ද සමඟින් කොටුවෙයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්…
-
රෝයල් පාක් ඝාතකයා අල්ලන්න සහාය ඉල්ලයි.
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. නීතිපතිවරයාගෙන්…
-
රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක්: පවිත්‍රා වන්නිආරච්චි කියයි.
රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඒ මහත්මිය කියා සිටියේ. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ…
-
නිළියගේ ගණිකා ජාවාරම වැටලූ හැටි, අත්අඩංගුවට ගත් සුරූපිනියන්ගේ විස්තර එළියට.
හිටපු ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන විමර්ශනවලට අනුවයි. අදාළ ජංගම ගණිකා ජාවාරම මෙහෙයවා ඇත්තේ, කාමුක දර්ශනවලට පෙනී සිටි නිළියක් විසින්. කොළඹ තරු පන්තියේ ඇතැම් හෝටල්වලට සුපිරි නිවාස සංකීර්ණවලට සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි…

එංගලන්තයට කඩුලු 08ක විශිෂ්ට ජයක්. සුපිරි අට ගැන ඉහළ බලාපොරොත්තුවක්.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩයම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 48ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 3.1ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා. එහි දී ජෝස් බට්ලර් ලකුණු 24ක් සහ ෆිල් සෝල්ට් ලකුණු 12ක් රැස්කරගැනීමටයි සමත් වුණේ. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය…

බොරතෙල් මිල ඉහළට. ඩොලර් 80 සීමාව ඉක්මවලා.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙනවා . ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙනවා.
-
ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා.
ජනමත විචාරණයක් මගින් මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ පාර්ශවයක් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා. ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවයි එම සාකච්ඡාවලදී තීරණය වී ඇත්තේ. ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.