Year: 2024

  • දැන් බෙහෙත් හිඟය අවසන් ද.? කාටද මේ බොරු කරන්නේ.?

    හියුමන් ඉමියුනෝ ග්ලොබින් කියන්නේ මිනිස් රුධිරය යොදාගෙන නිෂ්පාදනය කරන බෙහෙතක්. මේ බෙහෙත වැඩිපුරම දෙන්නේ ස්නායු ආබාධ ඇති රෝගීන්ට.ප්‍රශ්න මතු වුණේ එන්නත් ලෙස ගෙන්වපු හියුමන් ඉමියුකෝ ග්ලෝබින් තොගයක.මේ ඖෂධය භාවිතා කරපු රෝහල් කිහිපයක රෝගීන් ආසාත්මිකතාවලට ගොදුර වුණා. පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වුණේ මේ ඖෂධය නියමිත ප්‍රමිතියට නොමැති බවයි. අපේ රටේ ඖෂධ හා වෛද්‍ය නියාමන බලය තියෙන…

  • යුක්‍රේන ජනපතිගේ උපන් ගමටත් රුසියාවෙන් ප්‍රහාර.

    යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සාමාන්‍ය වැසියන් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

  • රන්ජන්ව නිදොස් කොට නිදහස් කරයි.

    මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු…

  • හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය.

    රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල දූව වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිශානි පියුමිකා වැන්රෝවන් නැමැති සිසුවියක්. මියගිය සිසුවිය සහ ඇගේ වයස අවුරුදු 6ක නැගණිය මිත්තණියගේ…

  • කොළඹ නල ජලය නිසා පාචනය හා වමනය ද ?

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසනවා. ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජලය පවිත්‍රකරණයෙන් පසුව නිරන්තරයෙන් රසායනාගාර…