Year: 2024

  • මෝදි අසළ සිටි දිවියෙකු බව කි සත්ත්වයා පූසෙක් වූ හැටි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ දී දී දකින්න ලැබුණු දිවියෙකු වැනි සතෙකු සිටින වීඩියෝවක් පිළිබඳව ඉන්දියාවේ කතාබහට ලක්වුණා. භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව එම වීඩියෝව පටිගතවී තිබුණා.. සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් ඒ දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත්…

  • තවත් රාජ්‍ය නායකයෙක් ගමන්ගත් යානයක් අතුරුදන්.

    Chilima ඒ පිළිබඳව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මලාවි රාජ්‍යයේ ආරක්ෂක බළකායට අයත් ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්ව ගිය පසුරේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව එම නිවේදනයේ සඳහන් වනවා. අදාළ ගුවන් යානය ගොඩබෑමට නියමිතව තිබුණේ Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතයි. මලාවි රාජ්‍යයේ ජනාධිපති Lazarus Chakwera පැවසුවේ සෝදිසි…

  • මැති ඇමති වාහන සිහින ජනපති අතට.

    තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි. තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු…

  • වාහන බලපත්‍රය නිසා සජබ බෙදිලා.

    තීරු බදු රහිතව වාහන බලපත්‍රය ලබා ගැනීමට සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දි තවත් නායකයින් එය ලබා නොගන්නා ලෙසට බල කිරීම හේතුවෙන් එම පක්ෂය තුල දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙනවා. රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එම වාහන බලපත්‍රය ලබාගතහොත් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයිද ඒ හේතුවෙන්…

  • රවී සහ ශානි ඇතුළු CID ලොක්කන් NPP වේදිකාවේ.

    ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුව සමග ආන්දෝලනයට තුඩු දුන් පොලිස් නිලධාරීන් රැසක් එක්ව තිබෙනවා. මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි…

  • අද දවසෙත් වැස්ස වැඩි වෙන ලකුණු.

    අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

  • ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනවා: පොදු අපේක්ෂකයා රනිල්.

    ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා පවසනවා. කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…